ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ඇමටිගොඩ වලව්වේ ඉතිහාසය

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටකලන් කෝරළයේ මැදපත්තුව අංක 599 ඇම්ටියාගොඩ ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි ඇමටියාගොඩ වලව්ව ශක වර්ෂ 1683 (ක්‍රි.ව.1761) සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන වූ කටුවන මාතර ලන්දේසි 

කියන්න

ඇමටියගොඩ වලව්ව.

ගෘහ නිර්මාණය වා රික්තකයක් සොයා බැසයන කදුබෑවුමක මධ්‍යයේ නිර්මාණය කර තිබීම.වා තරංග මගින් කෘමීන්ගේ ආරක්ෂාවීම මැසි මදුරුවන්ගේ උවදුරු අවම වීම ඉවඅල්ලා ජීවත්වන විසකූරු සතුන්ගෙන් ආරක්ෂා වීම මකුනුදැල් බැදීම අවමවීම අකුණු වලින් ආරක්ෂා වීම ඇතුළු ස්වාභාවික විපත් අවම වීම අනවිණ කොඩිවිණ බලපෑම් ඇති නොවීම පිළිබඳ විශ්වාසය ඇතිවීම.ප්‍රේතභූත බලපෑම් ඇතිනොවීම පිළිබඳ විශ්වාසය ඇතිවීම. ගුරුත්වාකර්ශනය අවමවීම තුල දීර්ඝායුෂ සහ නිරෝගී සම්පන්න වීම බලාපොරොත්තුවයි.

සම්බන්ද වෙන්න