කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස, මාතර, ලන්දේසි බලකොටු බිදී ලන්දේසි සංහාරය සදහා රජුට හා සටන්කාමීන්ට ධර්මානුශාසනා කළ සගරාජ මහ නාහිමියන්.
පරමපූජනීය ,මහෝපාධ්‍යාය ,රාජගුරු , බෝධිසත්වගුණෝපේත, වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකරාභිධාන සංඝරාජෝත්තමයන් වහන්සේ ෴
” කිත්සිරි රාජසිහ නරනිඳු තුම පව ර
දෙවෙහෙර සඟන සහ තුන් ලක ඇමති ව ර
සමගින සෙනඟ රැස්කර දළඳා මැදු ර
විසිතුරු වටාපත ගෙන සදිසි දිනක ර
සුගත වදන් සිය දිවි විලසින් රකි න
ලක්දිව සසුන් දියුණුව සැලසු කෙමෙ න
ලක් දන මුදුන්මල්කඩ රජ ගුරු දර න
සරණංකර බිදන් වැලිවිට යති රුව න
ත බ මි න සුරත පැවසු මෙලෙස අදරි න
හි මි දු න! ඔබ සතුය තුන් ලක බුදු සසු න
ස ම ගි න දෙවෙහෙර ද ලක්දිව සියලු තැ න
කු ළු ණි න සඟරාජතනතුර කරනු මැ න …”
(මන්දාරම්පුර පුවත )