අධිරාජ්‍යවාදීන්ට 1815 මෙරට යටත් වීමෙන් පසු එවක සිටි සියලුම රජවාසල සම්බන්ද නිලධාරින් වෙත ආන්ඩුකාර රොබට් බෞන්ඩ්රික් විසින් සියලු අවි ආයුධ බාර දෙන ලෙස නිකුත් කල, ඇමටියගොඩ වලව්වට ලබා දුන් ලිපියේ පිටපත. මෙහි විශේෂත්වය වන්නේ බෞන්ඩ්රික් ආණ්ඩුකාරතැනගේ අත්සනින්ම නිකුත් කර තිබීමයි.
අධිරාජ්‍යවාදීන්ට 1815 මෙරට යටත් වීමෙන් පසු එවක සිටි සියලුම රජවාසල සම්බන්ද නිලධාරින් වෙත ආන්ඩුකාර රොබට් බෞන්ඩ්රික් විසින් සියලු අවි ආයුධ බාර දෙන ලෙස නිකුත් කල, ඇමටියගොඩ වලව්වට ලබා දුන් ලිපියේ පිටපත. මෙහි විශේෂත්වය වන්නේ බෞන්ඩ්රික් ආණ්ඩුකාරතැනගේ අත්සනින්ම නිකුත් කර තිබීමයි.\