ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මෙය ඉපැරැණි සෝමන දෙකකි. රාජ්‍ය සභාවේ ද නිළ රාජ්‍ය උත්සව වලදී ද සහ රජු ගේ නියමය පරිදි අඳිනු ලබන මහාභාරතයේ නිෂ්පාදිත අත් කමින් කරන ලද පට සළු විශේෂයකි. (කසී සළු ලෙසද ඇතැම් හූ සලකයි). ඇමටියගොඞ මුදලිතුමන් භාවිතා කල මෙම සෝමන දෙක අදටත් ඉතා සුරක්ෂිතව පවතීන අතර පරම්පරා නු ගතව අද ද 7 සහ 8 වන පරපුරු භාවිතා කිරීම දෛවෝපගත සිද්ධියක් නොවන්නේද ?