ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ඇමටියගොඩ වලව්වේ අදටත් ඉතා සුරක්ෂිතව ඇතිි ලොකු බණ්ඩාර ඇමටියගොඩ රටේමහතාට මඩුවන්වල දිසාවගෙන් ලද උඩරට පහතරට භේදය සදහන් ලිපිය.