ගොඩකවෙල, ශ්‍රී ලංකා.

” තොවිල් තහන්චිය සහ වාගම් සෝලි තහනම.” ( පනම් පහේ තහන්චිය )

ජයන්ත විජේරත්න සූරීන් විසින් සම්පාදිත රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කීපයක් ග්‍රන්ථයේ හා ප්‍රේමකීර්ති රණතුංග ශූරීන් විසින් රචිත අතිතයේ දවසක් ග්‍රන්ථයේ උපුටාගත් කොටස් කතෘ හිමිකම් ආරක්ෂා වීමට යටත්ව ඒ අයුරින්ම පහතින් දක්වමි.

මෙම ඉතිහාසය හා ගෙතුනු හා පාදක කරගත් සම්මානයට පාත්‍රවූ , ප්‍රේමකීර්ති රණතුංග සූරීන් විසින් රචිත ” අවසන් නින්දගම ” නම්. නවකතා කෘතියක්ද විශාල ලෙස ජනප්‍රසාදය ට පත්විය.