ගොඩකවෙල, ශ්‍රී ලංකා.

1761 යුධ ජයග්‍රහණයෙන් පසු රටතුළ ඇතිවූ සමාජ, ආගමික

සංස්කෘතික, සාහිත්‍ය සහ ආර්ථික පරිවර්තනය ආරම්භය.

ප්‍රවේනි සැලැස්මට දේපල ලැබීම, හා රටට දැයට සිදුකළ සේවයට නම්බු නාම ලැබීම.

සිංහල රාජ වංශය තුළ රජෙකුගේ පසු ගමන් හෝ පෙර ගමන් රහිතව සිදුවූ අවසන් ජයග්‍රාහී සටන පිලිබඳ විශාල ලේඛන ප්‍රමාණයක් පරිශීලනයන් කරමින් මහත් වෙහෙසක් දරමින් ගවේෂණ යක් කර මාතර, කටුවන, හක්මන,මාරකඩේ, තංගල්ල, අකුරැස්ස, ගන්දර.

ලන්දේසි බලකොටු විනාශ කර දකුණු ලක පාලන බලය රැකගෙන සිටි ආක්‍රමණිකයන්ගෙන් දකුණු ලක් වැසියන්ටත්, රටත් ජාතියත් නිදහස්කර දුන් කන්ද උඩරට දේශප්‍රේමීන් ඇතුළු පිරිසකගේ වික්‍රමයන් පිලිබඳව කටුවන මාතර හටන’ , සබරගමුවේ පැරණි ලියවිලි , සපරගමු, දර්ශන, ආදී ඉතිහාස ග්‍රන්ථ රැසක් ලියා පළකල පූජ්‍යපාද කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් තැබූ සටහනක් උන්වහන්සේට ගෞරව පිණිසත් මාගේ ව්‍යපෘතතියෙ කොටසක් සම්පූර්ණ කර ගැනීමටත් ඒ අයුරින්ම පළ කරමි.