ගොඩකවෙල, ශ්‍රී ලංකා.

බුලත් විට සැපීම පිනිස භාවිතා කල පස් ලෝහයෙන් නිර්මාණය කල කිල්ලෝටය සහ රිදී වංගෙඩිය. වංගෙඩියේ කර කොටසින් කරකවා විවෘත කර බුලත් පුවක් හුණු දුම්කොළ ආදී මිශ්රණ ඒ තුලට බහා කර වසා ලී මිට සහිත කූර භාවිතාවෙන් කොටා ගැනීම සිදු කරයි. රජුන් විසින් රත්තරන් වංගෙඩි භාවිතා කල අතර පහල නිලධාරීන් රිදී පිත්තල තඹ දැව සහ යකඩ වලින් සැකසූ වංගෙඩ භාවිතා කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

බුලත් විට සැපීම පිනිස භාවිතා කල පස් ලෝහයෙන් නිර්මාණය කල කිල්ලෝටය සහ රිදී වංගෙඩිය.

වංගෙඩියේ කර කොටසින් කරකවා විවෘත කර බුලත් පුවක් හුණු දුම්කොළ ආදී මිශ්රණ ඒ තුලට බහා කර වසා ලී මිට සහිත කූර භාවිතාවෙන් කොටා ගැනීම සිදු කරයි.

රජුන් විසින් රත්තරන් වංගෙඩි භාවිතා කල අතර පහල නිලධාරීන් රිදී පිත්තල තඹ දැව සහ යකඩ වලින් සැකසූ වංගෙඩ භාවිතා කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.