අලි ඇතුන් ගාල් වලට යැමේදි සහ යුධයට යැමේදි මෙන්ම අලි ඇතුන් මෙල්ල කර යැමෙදි ඉනෙහි පලදින ආරක්ශිත ආභරණකි,
විශේශත්වය වන්නේ රජු ඇතුලු නිලමෙලා ඇතුලු රදලවරු මෙය යකඩ කොටසක් සහිතව පමනක් භවිතා කිරිමයි.
මිට කොටස ඉතා දුර්ලභ ගජ මදාරා ලියෙන් නිර්මාන කර ලාක්ශා යොදා වර්නවත් කර ඇත.
මෙය යන්ත්රයක් හා භාවිතා කිරිමට ජීවම් කර පලදින්නකි.
මෙමගින් ඇලි ඇතුන් මෙල්ල වෙනව යන්න පැරනි දැඩි විශ්වාසයකි.
වර්තමනෙය්ද පෙරහැර මණ්ගල්ලයන් වලදි ගජනායක නිලමේවරයා විසින් තරමක් විශාල මිට සහිත අණ්කුශයක් දකුනතින් රැගෙන යාම සිදුවේ.
මෙහි විද්යාමක භාවය වනුයේ ගූරුත්වාකර්ශනය හා චුම්භකත්වයේ බලපැම ලභා ගැනීමට උත්සහ ගැනීමකි.