ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ගෘහ අලන්කරනයට නොයෙක් වර් න සකසා ගැනීමට භාවිතා කල ඇඹරුම් ගලකි.

වර් න සකසා ගැනීමට මකුලු, දුම්මල, කැකුන, ලුනු මිදෙල්ල කොල පතගි, කොර කහ, සාදලින්ගම්, ගොකටු, දඹ පොතු, නිල් අවරිය වෙන වෙනම අඹරා පෙරා ගෙන වර්න කලවම් කර නොයෙක් වර් න සදා ගෙන තිබේ.

එම වර් න වල ආරක්ෂාවට වයිකි සදා ගැනීමට දුම්මල කුඩු අඹරා ගෙන දොරන තෙල් වෙනම මිශ්‍ර කර ගැනීමෙනි.

මාලිගාවට එක් ගලක් ද දේවාල පන්සල් කෝවිල් වරප්‍රසාද ලත් නිවාස ( වලව් ) සදහා වෙන වෙනම ගල බැගින් භාවිතා කර ඇත.

මිරිස් ඇඹරීමට මිරිස් ගලද, කුරක්කන් ඇඹරීමට කුරක්කන් ගලද, දේවාල හා පන්සල් වල හදුන් ගලද ආදි වශයෙන් හදුන්වන ගල් වර් ගද අතීතයේ සිට භාවිතා වේ.