අතීත රජු සමයේ මාලිග දේවාල , පන්සල් සහ වලව් තුලට රාත්රි කාලයේ ආලොකය ලබා ගැනීමට මී තෙල් සහ කැකුණ තෙල් භාවිතා කරන ලදි.
මෙම තෙල් සදා ගැනීමෙදී සෙක්කු ගලක් උපකාරයෙන් මී ඇට කැකුණු ඇට අඹරා ගත් අතර තෙල් සෙක්කු ගලෙන් ඉවත් කර ගැනීමට ගන දැවයෙන් සදා සෙක්කු ගලට සවි කර කරන ලද මෙම කොටස මී ඉටි පාන ලෙස හදුන්වයි.
මී තෙල් සහ කැකුනු තෙල් ගනිභවනය වීමෙදී ඉටි ස්වරුපයක් ගනි.
සෙක්කු, ඉටි ඔලන්ද බසින් කැඩි ආ වචන වන අතර සින්හල වචන ලෙසට භාවිතා වී ඇත්තේ ඇභරුම් වන්ගෙඩිය තයීල දියර ලෙස.
පහන් සහ පන්දම් දැල් වීමට භාවිතා කරන
මී ඉටි පාන ලෙසට හදුන්වන සෙක්කූ ගලට සම්බන්ධ කරන කොටස.
තෙල් බහාලනය (බෝතලය – පිත්තල නිර්මානයකී