සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.
වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,
මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.
” සබරගමුවේ රදළ ප්‍රධානීන්ට ඇහැලේපොළ නිළමේ එවූ ලිපිය සහ දියෙස් වාර්තාව.” ( හය වන කොටස )
සපරගමුවේ වංශ කතාව ග්‍රන්ථයේ කතෘ අයිතිය සුරැකෙන පරිදි එහි සටහන් ඒ ආකාරයටම පළකරමි.
කන්ද උඩරට රාජධානියේ රජුන්ගේ මාළිගය. වර්තමානයේ දිස් වන අයුරු.
ඇමටියගොඩ වලව්වේ ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් මොහොත දක්වන සිතුවමක්.