ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“ලංදේසි සංහාරය”

සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.

වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,

මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.

” ගෘහස්ථ උපකරණ සහ භාණ්ඩ ” ( සිව්වන කොටස )

දිග්ගේ ගිරය.

දිග්ගේ ගිරය, කිල්ලෝටය, වංගෙඩිය

ගෙම්බා සලකුණ සහිත මහන මැෂිම.

ගෙම්බා සලකුණ සහිත මහන මැෂිම.

ඇලඩින් ලාම්පුවක කොටසක්.

රිදී ජෝග්ගුව, රං ආලේපිත ජෝගුව සහ කෝප්ප.

පැරණි නඩුවක්.

කඩු ගෑ ගල.

ඇත්දළ ජෝඩුවක්

කුඩා සීනුවක්.

පස්ලෝ කෑම සීනුවක්

පන්හිඳ, පන්හිඳ රදවනය,තීන්ත කූඩුව.

පන්හිද රදවනයේ පාදම කොටස මෙහි එංගලන්තයේ නිශ්පාදනය, 1805 ලෙස වර්ශය, අංකය, දක්වා ඇති අයුරු.

පැරණි කම්මල් කිණිහිරය

පැරණි කළයක්.

අශ්වයින් ගේ ආම්පන්න

අශ්වයින් ගේ ආම්පන්න

අශ්වයින් ගේ ආම්පන්න.

ලී කැටයම් ( ගෝණ හිස සහ මුවන්ගේ හිස්)

පැරණි සෝමන රෙදි.

දෑකැත්ත.

දියමන්ති මත දිවෙන මැෂිම සහිත ජර්මනියේ නිශ්පාදිත ඔරලෝසුවක්.

හිස පැළදි කැස්බෑ ලෙලි නැමි පනා.

අශ්ව රථයේ ලාම්පු. ( පුලිගු භාවිතා කර ඇත )

පලිගු මූනත සහිත අශ්ව රථයේ ලාම්පු වේ ඉදිරිපස පෙනුම.

ග්ලෝබ් ලාම්පු.

එංගලන්තයේ නිශ්පාදිත රං ආලේපිත කොටස් වලට ගැලවිය හැකි මල්වාස් එකක්.

අරාබි ජෝඩුවක්.

බුක්ති කරත්තය.

ඕලන්ද මත්බීම බෝතලයක්.

බිත්ති ඔරලෝසුව.