“ලංදේසි සංහාරය”
සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.
වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,
මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.
” දිසා කොඩි. “( පලමු කොටස )
සබරගමුවේ පැරණි කොඩිය අස්ථානගතවී ඇති අතර මෙම කොඩිය පසුව නිර්මාණය කරන ලද්දකි.
උඩරට රාජධානියේ පැවති සියළුම පැරණි කොඩි සියල්ලම මෑත කාලයක් වනතුරු පැවත තිබී ඇති නමුත් දැනට ඉතිරිව ඇත්තේ මෙපමණකි. මෙම කොඩිද කාලයත් සමග ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී.
වර්තමායේ පාර්ලිමේන්තුව තුල මෙම කොඩි ප්‍රදර්ශනය වන අතර එම කොඩි පිටපත් කර ගෙන ඇත්තේ මෙම කොඩි භාවිතයෙනි.