“ලංදේසි සංහාරය”
සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.
වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,
මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.
ඇමටියගොඩ වලව්ව සතුව තිබූ ජාතික ලේඛනාගාරයට බාර දී ඇති. රජෙකුගේ සහ බිසවකගේ අදට ඉතිරිව ඇති එකම ජන්ම පත්‍රය වන,
” ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ සහ අග බිසවගේ ජන්ම පත්‍රය.” ” ( පස් වන කොටස )
වෙලුම් දෙකක් සහිතව චාමිකර පිලපිටිය මහතා විසිනි රචිත “මහනුවර යුගයේ අප්‍රකට විත්ති ” ග්‍රන්ථයේ, මේ සම්බන්ධව දක්වන සටහන, කතෘ අයිතිය සුරකෙන. පරිදි ඒ අයුරින්ම දක්වමි.
සොහොන් ගැබ අද දැකිය හැකි අයුරු.