පසුකාලීනව ජාතියක් විසින් අමතක කළද ,
සබරගමුවේ විරුවන්ගේ මූලිකත්වය ලබාදී උඩරට රාජධානිය රැකදුන් ජාතියක් අවධි කළ,
“ලංදේසි සංහාරය”
සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටනයි………….
කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමට ඇල්. ජේ. බැරන් වන් එක්, ආන්ඩුකාර තැන ගත් අවසන් උත්සාහය සහ ඔහුගේ ඛේදනීය අවසානය. පිලිබද “කටුවන – මාතර සටන” කතුවරයාගේ සටහන. කතෘ හිමිකම් තහවුරු වන පරිදි ඒ අයුරින්ම. පහතින් දක්වමින් මෙම ව්‍යාපෘතිය අවසන් කරමි.
උපුටා ගැනීම් සහ පිටපත් කර ගැනීම් සදහා බැදීම් වලින් නිදහස් බවද සලකන්න.
ස්තුතියි !
මීට, ආචාර්ය – අකිල විජය රාජපක්ෂ. ( රුහුණු විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය,. ඉංදියා දිල්ලි විශ්ව විද්‍යාලය. )
කැලණිය විශ්ව විද්‍යාලය – පර්යේෂණ අංශය.
සැලකිය යුතුයි.
ලංකාවේ විදේශීය ආක්‍රමණිකයන් පිළිබඳ පක්ෂව අදහස් දක්වන එදත් අදත් ඇතැම් පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක් පමණක් හෝ සිටින නිසා වෙන් සහ මෙම සටන් සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ උඩරට රදළ ප්‍රධානීන්ට සැබෑවටම ඉරිසියා වෙන් හා ජානගත වයිරයෙන් පෙලෙන එබදුම. දෙතුන් දෙනාට පිලිතුරු දීම පහසුවන නිසාවෙන් මෙම ව්‍යාපෘතිය පුරාවට මා ශිෂ්‍යයෙක් ලෙසට හැසුරුණු බව දන්වා සිටිමි.
ස්තුතිය,
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික පුස්තකාල දෙපාර්තමේන්තුව , රත්නපුර කෞතුකාගාරය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව – කොළඔ සහ රත්නපුර, යන්හී ලේඛන පරිශීලනයට උපකාරීවූ සියළුම නිලධාරී මහත්ම මහත්මීන්ට,සහ සම්පත් දායකත්වය ලබාදුන් උදය ඇමටියගොඩ මහතාට පිරිනමමි.
වැඩි දුරටත් තහවුරුවන් සහ විස්තර පහත දැක්වෙන වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය.
www.ematiyagodewalawwa.com
ලැබෙන පරිදි මීට අමතරව මෙම ව්‍යාපෘතියට ගැලපෙන සාක්ෂි, සාධක, සටහන් පමණක් සටහන් කරුවන්ගේ හිමිකම් ආරක්ෂා වීමට යටත්ව,( පෝස්ට් හුවමාරු කිරීම යටතේ ) මතුවට එක්කරමි. හුදෙක් ගවේෂකයන්ට උපකාරී වීම සඳහා දායක වනු ඇතැයි අපේක්ෂාවෙනි.
කන්ද උඩරට රාජධානියේ ප්‍රධානතම සිහිවටන
කන්ද උඩරට රාජධානියේ ප්‍රධානතම සිහිවටන
පසු සටහන
සියලුම පාඨක ප්‍රතිචාර එක්කර අවසන් සටහනක් තබමි.
වර්තමානයේ දේශපාලනික, ජාතික, ආගමික, සංස්කෘතික, වෘත්තීය ආර්ථිකය සහ ජන සමාජීය, පිරිහීමට හේතු විය හක්කේ ජානමය විකෘතීන් බව විද්‍යාත්මක නොවන්නේද ? යන්නයි.
මෙම කාරණාව විවාදාත්මක මාතෘකාවක් බවද මෙහිලා වැඩි දුරටත් දක්වා සිටිනු කැමැත්තෙමි.
ස්තුතියි !
ආචාර්ය, අකිල විජය රාජපක්ෂ