ගොඩකවෙල, ශ්‍රී ලංකා.
  • ලන්සය

ආරක්ශක නිලදාරින් පමනක් ( හේවායන් පසු කාලීන කස්තිරින්ඤා ) අත රැදි අවම බලය භාවිතයට ගන්නා උපකරනයකී.

සැහැල්ලු දැවයකින් අඩි 4 පමන උසට සරිලන පරිදි සිහින් කම්මල් උලක් ඇන භාවිතයකින් තොරව රත් කිරිමකට ලක් කර දැවයේ කෙලවරට රදවා ජලයේ ගිල්වා තද වීමට සකසා විස පොවා අත රදවා ගැනීමට භාවිත කරන උපකරනය ලන්සය ලෙස සලකයි. ශ්රී වික්රම රාජ්සින්හ රජු උඩුපිටියේ දී අත් අඩන්ගුවට ගන්නා අවස්ථාවේ ලන්සයක් අතැතිව අප්පුහාමි කෙනෙක් ලන්සයෙන් එක්නැලිගොඩ නිලමේට දමා ගැසු බවත් කුරුමානම වැරදි බිම වැදි කැඩි ගිය බවත් දියෙස් වාර්ථාවේ දක්වයි.

බස්තම්

ප්රවේනි සැලැස්මට නින්ද ගම් පාලන්යේදි අතරමගදී චෝදනාවන් පිලිබද සැලකල සිටිය විටදි වරද අනුව සුලු දඩුවන් සදහා භාවිත කරන ලද්දකි.

ගමන් පහසුවටද භාවිතා කරීමට නොයෙක් දෑව බාවිතයෙන් බස්තම් සකසාගනී. බස්තම් යන වචනය ඕලන්ද බසින් කැඩි ආවක්වන අතර සැර යැටිය ලෙසට සින්හලෙන් අර්ත දක්වයි. සැර යැටිය ලෙසට දැක්වෙන්නේ තරවටුවකට භාවිතා කල යන්නයි.

බෙහෙත් වර්ග ජලයෙන් ආරක්ශා කර රැගෙන යැමේදි හරක් අන් බස්තමක් ආදාර කර ගැනීම සිදුව ඇත. අවි රහසිගතව සගවා ගනීමට බස්තමක් ආදාර කර ගැනීමත් සිදුව ඇත. එවා බෙහෙත් බස්තම් සහ අවි බස්තම් වේ

ගැටබරු ලී, මුල සහිත වේවැල් සහ හරක් අන්, බස්තම් සැදීමට භාවිත කර ඇත.