ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මෙම සටන් කලාව  අතීත සිංහල හමුදාවන් භාවිතා කරන ලද  සටන් ක්‍රම වෙයි. මාතර – කටුවන සටනේදී මෙම සටන් ක්‍රම භාවිතා වූ බවට පුවත් පත් ලිපි පමණක් හසුවිය.  නමුත් එහි නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීමට  මාහට ලේඛන සාක්ෂි සාධක හමුවූයේ නැත.  ( යුද්ධය සදහා රාජ නියෝගයේ,  තෝරා ගත් තිස්දහසක්  ලෙස සදහන්  වුවද මේ සම්බන්ධව සදහනක් නොමැත. ) මෙම සටන් ක්‍රම භාවිතා නොවූ බවටද සාක්ෂි නොමැති හෙයින් හා සිංහල හමුදාවන්ට   අවි ආයුධ  විරල බාවයද  බලපෑම් හේතුවෙන්  එදා සිංහලෙන් සතු  ඉතාමත්  රහස් බලවත්  සටන් ක්‍රමය  වූයේ   මෙය බැවින් ද  මෙම  සටන්   ක්‍රමය රහසිගතව  අනිවාර්යයෙන්ම අනුගමනය  කරන්නට ඇත.

අධිරාජ්‍ය වාදීන්  විසින්  මෙයට බියවීම හේතුවෙන්  සිංහලයන්ටම ආවේණික  මෙම සටන්  පුහුණු වීම් පවා තහනම් කර ඇත.

( චායා රූප  හා විස්තර   මුල් හිමිකරු සතුයි.)